🍃 කලාකාරයො🖊 ᵗᵉˡᵉᵍʳᵃᵐ 🍃

Channel

@kalakarayo

Online Fantasy ලෝකෙකSocial Media Life වලසිරවුනු සොඳුරුකලාකරුවන්ගේ අම්බලම…….🖊📍කලාකාරයෝ🖊ඔබගේ නිර්මාණ අප වෙත එවන්න :- @m_ahima7Cross Promotion Admin :- @aelvi2003

news media🌐 EN● Fresh internal inventory

Member growth

The growth chart appears once our crawler has recorded at least two member checkpoints for this channel. Fresh listings fill in within a few days.

Data quality passport

Freshness: fresh · Classification: automatic · Confidence: 67%

Audience authenticity, audience country and Telegram Ads approval are not verified. Sampled views are not normalized by post age and are not a guarantee of engagement.

Save or compare this channelClaim or correct this profile

About this channel

Online Fantasy ලෝකෙකSocial Media Life වලසිරවුනු සොඳුරුකලාකරුවන්ගේ අම්බලම…….🖊📍කලාකාරයෝ🖊ඔබගේ නිර්මාණ අප වෙත එවන්න :- @m_ahima7Cross Promotion Admin :- @aelvi2003

Recent posts

Public feed sample. Captured: 2026-09-07T01:42:44.373305. This is not a live feed.

මහා භද්‍රයෙන් කල්පයක කල්පිත අදෘශ්‍ය මනෝමයන් අංගරාග අභිනයෙන් ඔපදමා මනුෂ්‍යත්වයෝ තව තවත් ඇල්මෙන් ඇලෙති බැල්මෙන් දැවෙති සිතුවිල්ලෙන් බිඳෙති හිඳින් හුඳී ජනයෝ සසර නම් රඟමඩලේ වෛවර්ණ සාත්ත්වික රංගයෙන් රඟති ԋιɾυ ɾαɳαʂιɳɠԋҽ
අපේ ජිවිතේ ලොකු කාතාවක් මගේ ඇතුලේ දුවනවා කාලාවක් අපි සේරම තනි එකම රටාවක් තෙරුම් ගන්න මේක මුසාවක් #වෙද_පප්පා89 @kalakarayo #කලාකාරයෝ #Tʜᴇ_Aʀᴛɪsᴛsˢʳⁱˡᵃⁿᵏᵃ
රෙසින් වලින් සීල් කරලා වටේට රෙදි පටි ඔතන්න අහස් හදවතක් කියන්නෙ මමියක් නෙමෙයි මිනිස්සු මරන එකෙත් සීමාවක් තියාගන්න ԋιɾυ ɾαɳαʂιɳɠԋҽ
ආලයේ සිසිලස සොයාගෙන සදවතට පෙම් කළා මතකයි ප්‍රේමීය ගිනි පුලිගු එකිනෙක දැල්වුනා නොදැනීම මතකයි ආදරෙයි කියලා නොකීවට හදවතම කිති කැවුන මතකයි ළගින් හිටි ලස්සනම හදවත මතකයක් වුණ හැටිත් මතකයි ජිවිතේ නිදහස සොයාගෙන ඔයාවම හැම තැනම හෙව්වා කාලයේ වැලි තලා අතරින් ඈත හිද අත වනනු පෙනුනා ගීතයේ අරුතට වඩා මට ඔබේ මතකය සිතේ රැඳුනා සොදුරු දවසක
හදවතක් පැලුනාම කැලැල් නොදරයි සම ඇතුළතින් රිදුනත් දරාගන්නවා ලැම ඈතින් පායලා එන ගොම්මනේ රන් පාට සද බලන්නට සිතක් නෑ දැනුනාම පෘතග්ජන ගද # වෙද_පප්පා89 @kalakarayo #කලාකාරයෝ #Tʜᴇ_Aʀᴛɪsᴛsˢʳⁱˡᵃⁿᵏᵃ

Similar channels in news media

Frequently asked questions

How many members does 🍃 කලාකාරයො🖊 ᵗᵉˡᵉᵍʳᵃᵐ 🍃 have?

As of our latest crawl on 2026-09-05, the channel reports about 1,860 members. The count refreshes automatically every time we re-check the profile.

How do I join 🍃 කලාකාරයො🖊 ᵗᵉˡᵉᵍʳᵃᵐ 🍃 on Telegram?

Tap “Open in Telegram” above — it opens the official t.me page for @kalakarayo, where you can press Join inside Telegram.

Is joining 🍃 කලාකාරයො🖊 ᵗᵉˡᵉᵍʳᵃᵐ 🍃 free?

Yes. Public Telegram channels are free to join; only your normal internet data usage applies.

What content does it publish?

The owner describes it as: “Online Fantasy ලෝකෙකSocial Media Life වලසිරවුනු සොඳුරුකලාකරුවන්ගේ අම්බලම…….🖊📍කලාකාරයෝ🖊ඔබගේ නිර්මාණ අප වෙත එවන්න :- @m_ahima7Cross Promotion Admin :- @aelvi2003”

🍃 කලාකාරයො🖊 ᵗᵉˡᵉᵍʳᵃᵐ 🍃 (@kalakarayo) — Telegram Channel Stats, Members & Description | Telegram Channel Finder